පඩිපෙලෙහි ඉහල සිටින කෙනෙකුට දැල්වීමට හැකි ලෙසටත්, නිවිමට හැකි ලේසටත්,
පඩිපෙලෙහි මැද සිටින්නෙකුට, ඉහල හෝ පහලින් දල්වා ඇති අවස්ථාවක නිවීමටත්, ඉහල හෝ පහලින් නිවා ඇති අවස්ථාවක දල්විමටත්,
පහලම සිටිනෙකුට, ඉහල හෝ මැදින් දල්වා ඇති අවස්ථාවක නිවීමටත්, ඉහල හෝ මැදින් නිවා ඇති අවස්ථාවක දල්විමටත් හැකිවන පරිදි මෙම විදුලි පරිපථය නිමකර ඇත.
ඔබටත් නිවසේදී පරිපථයක් නිර්මාණය කිරීම සදහා , මෙම ක්‍රියාකාරකම ප්‍රයෝජනවත් වනු ඇත.
ඉතාම සරලව දෙමන්වහරු දෙකකින් හා එක් අතරමැදි වහරුවකින් බල්බයක් පාලනය කරන ආකාරය පහතින් දක්වා ඇත.
බල්බයක් අවස්ථා දෙකකට වඩා වැඩි වාර ගණනකදී වහරු යොදාගැනිමකදී දෙමන් වහරු දෙකකින් හා අතරමැදි වහරු කිහිපයකින් මෙය කිරීමට පුළුවන.
Our Fb Fan Page Join use!
No comments:
Post a Comment