Saturday, November 24, 2018

අර්ත් වයර් කොළ වර්ණය සහ කහ වර්ණයෙන් ඉරක් ලෙස වර්ණ යොදා ඇත්තේ ඇයි ?

උදාසීන වයරය සහ සජීවී වයරය සමග මෙම බිම් ගැන්නුම් වයරය අත් වැරදීමකින් මාරු උවහොත් කියා මෙම වයරය කොළ සහ කහපාට ඉරකින් වර්නයෝදා තිබීමට තවත් විශේෂයක් ඇත එනම් 

වර්ණ අන්ද තාවයෙන් පෙලෙන්නන්ට මෙය පහසුවෙන් අදුරගැනීමේ හැකියාව ඇති බැවිනි, තවද කහ ඉර නිසා වර්ණ අන්ද පුද්ගලයන් හට මෙය පහසුවෙන් අදුරගැනීමට පුළුවන් වන නිසාවේ .


















Our Fb Fan Page Join use!

No comments:

Post a Comment