Wednesday, January 9, 2019

දෙමන් වහරුවක ක්‍රියාකාරිත්වය පිළිබද විස්තරය සහ දෙමන් වහරුවක ක්‍රියාකාරී සැලැස්ම සහ දෙමන් වහරුවක රූප

උදාහරණයක් ලෙස මෙම වහරුව යොදාගනු ලබන්නේ පඩිපෙලක් සහිත ස්ථාන වලටය, දෙමන් වහරු දෙකක් යොදාගනිමින්  මෙම පරිපථය නිර්මාණය කරනු ලබයි.



















දෙමන්වහරු පරිපථයක වාසි 


  • රාත්‍රී කාලයේදී පඩිපෙලක ආරම්භයේදී දෙමන් වහරුවක් ක්‍රියාත්මක කිරීමෙන් බල්බය දල්වා පඩිපෙළ පහසුවෙන් නැගීමට පුළුවන, 
  • පඩිපෙළ නැග අවසන් වූ පසු පඩිපෙළ අවසානයේ ඇති දෙමන් වහරුව ක්‍රියාකරවිමෙන් ආරම්භයේදී දැල්වූ බල්බය නිවාගැනීමට පුළුවන.








දෙමන්වහරු පරිපථයක අවාසි 


  • වයර් සාමාන්‍ය පරිපතයකට සාපේක්ෂව වැඩියෙන් වයර් දීමට වීම.
  • මෙම දෙමන් වහරුවක මිල සාමාන්‍ය වහරුවකට සාපේක්ෂව වැඩි වීම.



Our Fb Fan Page Join use!

No comments:

Post a Comment