Wednesday, June 23, 2021

#Haidi Haidi Breeder/Kennel-American Bully/Ceylon Dream Bully Kennel







Haidi 
Sire-Cash 
Dam-Quila 
Gender-Female 
Birth Date-2020-10-26 
Color-Chocolate & White 
Microchip #-*********** 
Owner-Wickramage Chameli Vidya 
Breeder/Kennel-American Bully/Ceylon Dream Bully Kennel

Thursday, February 14, 2019

මිණුම් උපකරණ වර්ග කිරීම

මේ සදහා මිණුම් උපකරණ භාවිතා කල යුතු වේ. මේ සදහා නිෂ්පාදනය කර ඇති විදුලි මිණුම් උපකරණ ඒවායේ මිණුම් දර්ශණය  කරන ආකාරය අනුව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි.

විදුලි මිණුම් ගැනීම හා විදුලි මිණුම් උපකරණ

විදුලි මිණුමක් යනු සම්මත ප්‍රමාණයකට සාපේක්ෂව ප්‍රකාශ කරනු ලබන ප්‍රමාණයකි. මිනුමක් ප්‍රකාශ කිරීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු 03 කි.

Friday, January 18, 2019

Wednesday, January 9, 2019

දෙමන් වහරුවක ක්‍රියාකාරිත්වය පිළිබද විස්තරය සහ දෙමන් වහරුවක ක්‍රියාකාරී සැලැස්ම සහ දෙමන් වහරුවක රූප

උදාහරණයක් ලෙස මෙම වහරුව යොදාගනු ලබන්නේ පඩිපෙලක් සහිත ස්ථාන වලටය, දෙමන් වහරු දෙකක් යොදාගනිමින්  මෙම පරිපථය නිර්මාණය කරනු ලබයි.